30 C
Galle

සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් පොලිස් ලොක්කාගේ වැඩ තහනම්

Published:

සිරස මාධ්‍යවේදීන්ට පසුගිය 09 වැනි දා අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසළ දී පහර දීමේ චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සේවය තාවකාලිකව අත්හිටවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස තාවකාලික වැඩ තහනමකට ලක්ව ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ නමැති නිලධාරියාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!