26.8 C
Galle

පා පුවරුවේ ගිය දෙදෙනකු මරුට. බසය ගිනි තබා විනාශ කරයි

Published:

ගම්පොළ, පුස්සැල්ලාව මාර්ගයේ කාච්චමලේ වීඩන් ප්‍රදේශයේ දී බසයක පාපුවරුවේ ගමන්ගත් දෙදෙනකු මියයාමත්  සමඟ බස් රථයට ද ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ගිනි තබා ඇත්තේ පුද්ගලික බසයකි.

පොලිසිය පවසන්නේ බස්රථය අනතුරට ලක්වන අවස්ථාවේ එම බසයේ 80ක පමණ පිරිසක් ගමන්ගෙන ඇති බවයි. පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා එම බසය ගමන්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!