26.8 C
Galle

“මට වැරදුණා, ජනාධිපති තාමත් ලංකාවේ” කතානායක දැන් වෙන කතාවක් කියයි

Published:

BBC පුවත් සේවයට සමඟ සාකච්ඡාවේ දී තමන්ට වැරදුණු බවත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළුවේලාවකට පෙර මෙරට මාධ්‍යයට කීවේය. ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා.

ජනාධිපතිවරයා තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බව ද අද (11) උදෑසන ද ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීණ් ද අතැුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව ද කතානායක කියයි.

Related articles

spot_img
error: Content is protected !!