27 C
Galle

අරගලකරුවන් සහ පක්ෂ නායකයන් අතර හමුවක්

Published:

ගාලු මුවදොර අරගලකරුවන්ගේ නියෝජිතයන් පපිරිසක් සහ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අද (12) පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට අරගලය පාර්ශවයෙන් 25 දෙනකුගේ නාම ලේඛනයක් ඉදිරිත් වී ඇත.

අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ඉදිරි දේශපාලන කටයුතු සැළසුම් කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගේ පාර්ශවයෙන් අදහස් සහ යෝජනා ලබාගැනීමට එහි දී කටයුතු කරන බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!