27 C
Galle

අරලියගහ මැදුරේ ගැටුමක්. 10ක් රෝහලට

Published:

අරගලකරුවන් විසින් පසුගිය 09 වැනි දා අත්පත් කරගත් කොළඹ අරලියගහ මන්දිරය තුළ අද (12) අළුයම දෙපිරිසක් ඇති වූ ගැටුමකින් 10 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එම පිරිස අතර කාන්තාවක් ද සිටියි. පොලිසිය පවසන්නේ අග්‍රාමාත්‍ය නිලනිවස වූ අරලියගහ මන්දිරයේ කාමරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මේ ගැටුම ඇති වී තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!