27 C
Galle

අරගලකරුවන් සහ පක්ෂ නායකයන් අතර රැස්වීම නෑ

Published:

අරගලයේ නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර අද (12) සවස 2.30ට පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (12) උදෑසන රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිම‍ේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතව තිබිණි. එම රැස්වීම ද පවත්වා නැත.

Related articles

spot_img
error: Content is protected !!