පාන් මිල තවත් වැඩි වෙයි පුවත් Published: July 12, 2022 FacebookTwitterPinterestWhatsApp පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 20.00කින් ද සෙසු සියලු බේකරි නිෂ්පාදන රුපියල් 10.00කින් ද ඉහළ යයි. FacebookTwitterPinterestWhatsApp Related articles දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026