27.2 C
Galle

ගෑස් පෝළිමක අදත් මරණයක් වාර්තා වෙයි

Published:

කොට්ටාව බස් නැවතුම්පොළ අසළ ගෑස් පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (12) හදිසියේ රෝගාතුර වී හෝමාගම ‍මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව ලියනගොඩ පදිංචි ජයතිස්ස පෙරේරා නමැති 63 හැවිරිදි විදුලි ඉංජිනේරුවෙකි.

අද උදෑසන් ගෑස් මිල දී ගැනීම සඳහා පෝළිමට එක්වූ ඔහු එහි සිටිය දී රෝගාතුර වී තිබේ. එහි සිටි පුද්ගලයන් විසින් ඔහු රෝහල්ගත කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!