27.2 C
Galle

මාලදිවයිනට ගිය ගෝඨාභය ආරක්ෂිත තැනකට යන වීඩියෝවක්

Published:

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 3.00ට පමණ මාලේ ගුවන් තොටුපොළට ළඟා වී තිබිණි. ඔහු ඉන් අනතුරුව මාලේ ගුවන් තොටුපොළේ සිට ආරක්ෂිත ස්ථානයක් දක්වා ගමන්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයකු විසින් එවා තිබේ. මේ එම වීඩියෝවයි

Related articles

spot_img
error: Content is protected !!