27.2 C
Galle

ගෝඨාභයගේ මීළඟ පිම්ම කොතැනට ද ?

Published:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 යානයකින් අද (13) අලුයම 2.50ට මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා අධිවේගී බෝට්ටුවකින් ගුවන්තොටුපොළ අසළ ම ඇති Hulhule Island Hotel වෙත ගොස් තිබේ.

ඉතාමත් සුඛෝපභෝගී මේ හෝටලයේ අවම වශයෙන් ඔවුන් දින දෙකක් ගතකරනු ඇත. දැනට ඇති තොරතුරු අනුව ඉන් පසු ඔහු ඩුබායි බලා යාමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!