27.5 C
Galle

අරගල බිමේ ගැටුමකින් සිව් දෙනකු රෝහලට

Published:

ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලභූමියේ ඊයේ (12) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 15, 17 සහ 18 වයස්වල පසුවන පාසල් සිසුන් තිදෙනකු සහ 20 හැවිරිදි තරුණයෙකි. ඔවුන් සිව්දෙනා වැල්ලම්පිටිය සහ කොළඹ 15 පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔවුන්ගේ සිරුරේ කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!