31.1 C
Galle

ගෝඨාභය ඉල්ලා අස්වීමක් දීලා නෑ

Published:

ජනාධිපති ගෝඨාභබය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ තමන් 13 වැනි දා (එනම් අද) සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර මාලදිවයිනට හොර රහසේ ම ගිය ද මෙතෙක් ඔහුගේ ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත යොමුකර නැත.

ඔහු ඉල්ලාඅසුවනු ඇතැයි බොහෝ දෙනකු මත පළකරන අතර එම ලිපිය ඊට අදාල ලිපිය කතානයකවරයා වෙත අද (13) දිනයේ දී ලැබෙනු ඇතැයි ද කතානායක කාර්යාලය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!