27.5 C
Galle

ආරක්ෂක බල ඇණි විරෝධතා කරුවන් සිටින දෙසට දිව යයි

Published:

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අගමැති රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත්වන්න යැයි බලකරමින් පැවැත්වෙන උද්ඝෝෂණ දෙසට මේ වනවිට තවත් ආරක්ෂක බලඇණි වේගයෙන් ගමන් කරමින් සිටින දර්ශන නිකුත් වී තිබේ.

රට පුරා වහාම ක්‍රියාත්මක වනපරිදි හදිසි නීතිය පනවා ඇති අතර බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය ද පනවා තිබෙබ්.

Related articles

spot_img
error: Content is protected !!