27.5 C
Galle

ඇඳිරිනීතිය තිබුණත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වෙයි

Published:

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද අද (13) සාමාන්‍ය පරිදි දුමර්ය ධාවන කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹට පැමිණි මගීන් යළි නිවෙස් බලා යනතුරු මෙලෙස දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

Related articles

spot_img
error: Content is protected !!