ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අල්ලාගනී පුවත් Published: July 13, 2022 FacebookTwitterPinterestWhatsApp ජාතික රූපාවාහිනියට ඇතුළු වූ අරගලකරුවන් පිිරිසක් එහි මැදිරියට ඇතුළු වී විශේෂ ප්‍රවෘත්තියක් විකාශ්‍ය කරමින් ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගත් බව විකාශය කළේය. මේ වනවිට ජාතික රූපවාහිනියේ විකාශන කටයතු නතර වී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026