26.8 C
Galle

කතානායක පක්ෂ නායකයන් කැඳවයි. ජනපති අද ඉල්ලා අස්වනවාලු

Published:

කතානායකවරයා විසින් අද (13) සවස 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද දිනය තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරන බවට තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බයි.  එ අනුව සැළසුම් කළ පරිදි ලබන 20 වැනි දා පාර්ලිමේන්තුවේ දී නව ජනාධිපතිවරයකු තෝරා පත්කරගැනීමට නියමිත බව ද ඔහු කියා සිටියේය. මේ ගැන කිසදිු සැකයක් ඇතිකර නොගන්නා ලෙස ද හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Related articles

error: Content is protected !!