ගොඨා යළි යවන්න, මාලදිවයිනේ උද්ඝෝෂණ පුවත් Published: July 13, 2022 FacebookTwitterPinterestWhatsApp ගෝඨාභය රාජපක්ෂට විරෝධය දක්වමින් මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඔවුන් මාලදිවයිනේ ජජනාධිපති ඊබ්‍රහිම් සෝලිස්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යළි ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලීම් කරයි. FacebookTwitterPinterestWhatsApp Related articles ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026