26.8 C
Galle

උද්ඝෝෂණයට ගිය අයෙක් මියයයි

Published:

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (13) උද්ඝෝෂණය විසරුවාහැරීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමේ දී තුවාල ලැබූ කුරුණෑගල දළදාගම පදිංචි 28ක තරුණයෙක් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔහු එක් දරුවකුගේ පියකු බව ද දැනගන්නට ඇත.  

මේ අතර 39 දෙනෙකු තුවාල ලබා සිටින බව ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!