27.6 C
Galle

නීතිඥ සංගමයෙන් අවවාදාත්මක නිවේදනයක්

Published:

අත්පත් කරගෙන ඇති සියලු පරිශ්‍රයන්වලින් ඉවත්වී එම ස්ථාන අදාල බලධාරීන්ට දැනුම් දෙන ලෙසත්, සාමකාමී බල හුවමාරුවකට දේශපාලන නායකයන්ට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිතිඥ සංගමය අරගලකරුවන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය මාධ්‍යවෙත ද ලබාදී තිබේ.

එහි දැක්වෙන් නීතිඥ සංගය සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්වයක් ඇතිකිරීමට කිසිසේත්ම සහය නොදෙන බවත්ය.

Related articles

spot_img
error: Content is protected !!