27.6 C
Galle

ජනාධිපති ගෝඨාභය අතිවිශේෂ ගැස්ට් නිවේදනයක් නිකුත් කරයි

Published:

ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලයේ දී ජනාධිපතිධූරයේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (13) සිට ක්‍රියාත්මක වන පරිදි පත්කළ බවට අති විශේෂ ගැසට් නිවේදනයක් ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!