පාර්ලිමේන්තුව අසළ තුවාල ලැබූ විශාල පිිරිසක් රෝහල්වලට පුවත් Published: July 13, 2022 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව අසළ පොල්දූව හන්දියේ දී ආරක්ෂක හමුදාව විසින් විරෝධතාකරුවන් පළවාහැරීමට අද (13) සවස සහ රාත්‍රී එල්ලකරන ලද ප්‍රහාරයන් අතරතුර තුවාල ලැබූ 35 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇති අතර තවත් තුවාලකරුවන් රෝහල් වෙත ගෙන යමින් සිටින බව ද වාර්තා වේ. FacebookTwitterPinterestWhatsApp Related articles ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026