27.6 C
Galle

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැනුම් දීමක්

Published:

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසත් සාමකාමී බලය පැවරීමකට සහාය දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටියි. නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත් ආරක්ෂක අංශ මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් සංයමයෙන් ක‍ටයුතු කළ යුතු බවත් එම ඉල්ලීමේ දැක්වේ.

එසේම සියලු නායකයින් ජීවත්වීමේ අයිතියට සහ දේපළවලට ගරු කළ යුතු බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!