27.6 C
Galle

තුවාලකරුවන් 84 යි. මරණ 01යි

Published:

විරෝධතා හේතුවෙන් ඊයේ (13) පුද්ගලයන් 84 දෙනකු තුවාල ලබා එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කුරුණෑගල දළදාගම පදිංචි එක්දරු පියෙකි. ඔහු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ගැටුමේ දී තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

තුවාල ලැබූ අය අතරින් 05 දෙනකු කාන්තාවන් බවත් වාර්තා වේ. පොල්දූව හන්දියේ දී තුවාල ලැබූ 42ක් සහ අගමැති ලේකම් කාර්යාලය අසළ තුවාල ලැබූ 43ක් එලෙස රෝහල්ගත කෙරිණි.

පොල්දූව හන්දියේ දී තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරියකු සහ හමුදා සෙබළකු ද සිටින බව පැවසේ

Related articles

spot_img
error: Content is protected !!