27.6 C
Galle

ගෝඨාභය මාලදිවයිනට ගෙන්වාගත්තේ ඩොලර් මිලියන 05කට ද ?

Published:

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සිට මාලදිවයිනට ආරක්ෂිතව ගෙන්වාගෙන සිංගප්පූරුවට යැවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් ලබාගත්තේ දැයි යනුවෙන් මාලදිවයිනේ මාධ්‍ය එරට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

හජ් වන්දනාවට සහභාගී වී සෞදි අරාබියේ සිට ඊයේ (13) රාත්‍රී මාලදිවයින් ජනාධිපති සිය රටට පැමිණ ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මාලදිවයින් ජනාධිපතිවරයා ද සිංගප්පූරුව බලා යාමට සැළසුම් කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!