කොළඹට ඇඳිරිනීතිය පනවයි පුවත් Published: July 14, 2022 FacebookTwitterPinterestWhatsApp කොළඹ දිස්ත්‍රික්කය පුරා අද (14) මධ්‍යහ්න 12.00 සිට හෙට (15) උදෑසන 5.00 දක්වා මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. මහජන ආරක්ෂක ආඥා පනතේ පැවරෙන බලතල අනුව වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026