27.6 C
Galle

‍ගෝඨාභය රැගත් යානය සිංගප්පූරුවට ගොඩබසී

Published:

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක්වූ ගුවන් පියාසැරිය බවට පත්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මේ වනවිට සිංගප්පූරුවට ගොඩබස්වා තිබේ.

එම යානයේ ගමන් මාර්ගය නිරීක්ෂණය කර ඇති සංඛ්‍යාව 12,000කට අධිකය. එය මෑත කාලීනව ගුවන් යානයක පියාසරියක් වැඩිම පිරිසක් නිරීක්ෂණය කළ අවස්ථාව ලෙස ද සැළකේ.

Related articles

spot_img
error: Content is protected !!