27.6 C
Galle

ජනාධිපතිගේ අස්වීමේ නීතිමය ගැටලුවක් ?

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් ධූරයෙන් ඉල්ලා අසවන බව සඳහන් ලිපිය කතානායකවරයාට යොමුකර ඇත්තේ ඊමේල් ක්‍රමයෙනි.

ඔහු එවා ඇති එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දුරකථනයෙන් ඇමතීමෙන් පසු එහි සත්‍ය අසත්‍යතාව දැන‍ගන්නා බවත්, එය නීත්‍යානුකූලව පිළිගත හැකි ද යන්න පිළිබඳ නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කතානායක කාර්යාලය පවසයි.

කතානායක කාර්යාලය පවසන්නේ ජනාධිපතිවරයාගේ ලිපියේ මුල් පිටපත සිංගප්පූරුවේ සිසට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයකු මගින් මෙරටට ගෙන්වාගැනීමට ද අපේක්ෂා කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!