26.7 C
Galle

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් පිළිගනී

Published:

ගෝඨාභය රාජපක්ෂක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිධූරයෙන් 2022 ජූලි මස 14 වැනි දින ඉල්ලා ඇස්වී ඇති බව නිල වශයෙන් පිළිගන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) කතානායක නිල නිවසේ දී නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව මේ වනවිටත් වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කර සිටින රනිල් වික්‍රමසිංහ එම ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර මාසයක් ගතවීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් රැස්වී ඔවුන්ගේ බහුතර කැමැත්තෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල කාලය අවසන් වනතුරු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාපත්කරගත යුතුය.

Related articles

error: Content is protected !!