28 C
Galle

සියලු පාසල් 21 වැනි දා ආරම්භ කරයි

Published:

රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සියල්ල ලබන බ්‍රහස්පතින්දා (21) නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් සඳදා (18) සිට බදාදා (21) දක්වා දින තුනක් පාසල් තවදුරටත් වසා තැබෙනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!