26.7 C
Galle

තත්වය ඉක්මණින් සමනය විය යුතුයැයි IMF කියයි

Published:

ශ්‍රී ලංකාවේ තත්වය සමීපපව නිරීක්ෂණය කරමින් සිටි බවත්, ඉහළ මට්ටමේ සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් මේ බව කියා ඇත. එහි දී වැඩිදුරටත් වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා වත්මන් තත්වය සමනයවීමක් බලාපොරොත්තු වන බවයි.

Related articles

error: Content is protected !!