28 C
Galle

ඩීසල් නැවක් කොළඹට ළඟා වෙයි

Published:

ඩීසල් රැගත් නෞකාවක් අද (16) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, අද දිනයේ තවත් ‍තෙල් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. එම නැවේ ද ඩීසල් අඩංගු බවත් එම ඩීසල් හෙට සිට බෙදාහැරීමට හැකිවනු ඇති බවත් ඔහු කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!