28 C
Galle

අනුර ස්ථාවරය වෙනස් කරයි. ජනපති සටනට එක්වෙයි

Published:

අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට තමන් ද තරඟ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී හෙතෙම මේ බව කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ද ජාතික ජන බලවේගයේ මතය වූයේ ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා නම් කළ යුතු බවයි. නමුත් එය ව්‍යවස්ථාවට අනුව කළ නොහැකි කාර්යයක් බව නීති විශාරදයෝ අවස්ථා කිහිපයක් ම කීව ද ඔවුන් එම ස්ථාවරයේ සිටියේය

Related articles

spot_img
error: Content is protected !!