28 C
Galle

තෙල් අවශ්‍යනම් ලියාපදිංචි විය යුතු ක්‍රමය මෙන්න

Published:

සතිපතා ඉන්ධන ලබාදීම සඳහා සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ එක්ව සැකසූ ක්‍රමවේදයට ලියාපදංචිය ආරම්භ කර තිබේ.

ඒ අනුව මෝටර් රථ හිමියන්ට තම පහත සඳහන් සබැඳියට ගොස් ජාතික හැඳුනුම්පත් අංකයට සහ වාහනයේ චැසි අංකය ඇතුළත් කර තමන්ට හිමි QR කේතය වෙන්කර ගත හැකිය. ඉන්පසු වාහන අංක තහඩුවේ ඇති අවසන් ඉලක්කම් දෙක අනුව සතියකට දින දෙකක් ඉන්දන ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.

ලියාපදිංචි විය යුතු සබැඳිය. මෙතැනට Click කිරීමෙන් ලබාගන්න.

Related articles

spot_img
error: Content is protected !!