31.1 C
Galle

රනිල්, පොහොට්ටුව දෙකට කඩයි ?

Published:

ජනාධිතිවරයකු තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට ප්‍රකාශයක් කරනු ලැබුවේ කවර පදනමකින්ද යන්න එම පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස් පක්ෂ ලේකම් සාගර කාරියවසම්ගෙන් ලිඛිත විමසීමක් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඊයේ (15) නිවේදනය කළේ ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේ දී තම පක්ෂය රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර ඇති බවයි. නමුත් ජී.එල්.පීරිස් ඊයේ ප්‍රකාශ කළේ තම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ඩලස් අලහප්පෙරුම එම තරඟයට ඉදිරිපත් වන බැවින් ඔහුට සහාය දීම ගැන විවාදයක් නැති බවයි.

ලේකම්වරයා විසින් කරන ලද නිවේදනයට පිළිතුරු ඉල්ලමින් කරුණු 06ක් සහිත ලිපියක් ජී.එල්.පීරිස් විසින් සාගර කාරියවසම් වෙත යොමුකර ඇත.

එම ලිපිය පහතින්

Related articles

spot_img
error: Content is protected !!