31.1 C
Galle

අගමැති සහ IMF අතර සාකච්ඡා ලිපිගොනු අතුරුදන්

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලට අදාල ලිපිගොනු අතුරුදන්ව ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසයි.

අරගලකරුවන් 13 වැනි දා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ඇතුළුවීමට පෙර එම සියලු ලිපි ගොනු කාර්යාලයේ තිබී ඇත. නමුත් ඔවුන් අගමැත කාර්යාලයෙන් ඉවත්ව ගිය පසු නිලධාරීන් එහි ගොස් ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අගමැතිවරයා කරන ලද සාකච්ඡාවලට අදාල ලිපිගොනු සහ වාර්තා අතුරුදන්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!