31.1 C
Galle

ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් නිසා හදිසි ගොඩබෑමක්

Published:

‍කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට අද (16) ඉන්දියාව දක්වා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙවන් හදිසි ගොඩබෑමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

යූඑල් 121 දරණ එම යානය චෙන්නායිි ගුවන්තොටුපොළට හදිසියේ ම ගොඩබස්වා ඇත.

යානයේ හයිඩ්‍රොලික් පද්ධතියක ඇති වූ දෝෂයක් මෙයට හේතු වී ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!