31.1 C
Galle

අධිකරණ ඇමති, රන්ජන්ගේ ලිපිගොනු ගෙන්වා ගනී

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කරනු ලබන ලේඛන බන්ධනාගාරයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙත ගෙන්වාගත් බවට තොරතුරු වාර්තා වෙයි.

මේ පිළිබඳ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් විමසූ විට කියා සිටියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවයි. ඒ සඳහා අවශ්‍ය ලේඛන සකසමින් සිටින බව ද අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!