31.1 C
Galle

අරගලයෙන් ගෙනා මහජන කවුන්සිල යෝජනාවට රනිල්ගේ කැමැත්ත

Published:

සාමකාමී උද්ඝෝෂණ පැවැත්වූ නිර්පාක්ෂික අරගලකරුවන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ඉතාමත් හොඳ යෝජනාවක් බවත් එය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සළකාබලන බවත් වැඩබලන ජනාධිපතිවරයා කි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අද (16) අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මේ බව පවසා ඇත.

දූෂණ වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අරගලකරුවන්ට දැනුම් දිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!