31.1 C
Galle

ඩලස් රෝහල්ගත වෙයි

Published:

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඔහු මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ‍වයිරස් උණ තත්වයක් හේතුවෙනි.

හිටපු අමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු ‍රෝහල්ගත කර ඇත.

ඩලස් අලහප්පෙරුම ලබන 19 වැනි දා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට නාමයෝජනා බාර දෙන බව ද ප්‍රකාශ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!