26.6 C
Galle

ගාල්ලේ Litro කළු කඩයක්

Published:

ගාල්ල, බෝපේ ලැන්දෑව හන්දියේ පිහිටා ඇති ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිත ආයතනයට අද (17) ගෑස් සහිත ලොරියක් පැමිණි අවස්ථාවේ ඒ ගෑස් තොගය නියෝජිත ආයතනයට නොගෙන ම ලොරියේ තබාගෙන අධි මිලට විකුණා දැමිණි.

රුපියල් 965.00 ට මිල නියම කර ඇති ගෑස් සිලින්ඩර එම ලොරියේ තබාගෙන රුපියල් 1000.00ක මුදලකට අළෙවි කෙරිණි. ලිට්‍රෝ යනු රජය සතු සමාගමකි. ජනතාව ආර්ථික දුෂ්කරතා රැසකින් පීඩා විඳිද්දී රජයේ ආයතන ද ජනතාව ම සූරා කන්නේ ඒ ආකාරයෙනි.

එම ලොරිය පහතින්

Related articles

error: Content is protected !!