31.1 C
Galle

ඉන්ධන බෙදන්න ජංගම පිරවුම්හල්

Published:

ත්‍රී රෝද රථ සහ විදුලි ජනක යන්ත්‍ර වලට ඉන්ධන බෙදාහැරීම සඳහා ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. හෙතෙම වැඩිදුරටත් පවසන්නේ ඒවා හැකි ඉක්මනින් රටපුරා ව්‍යාප්ත කිරීමට සැලසුම්කර ඇති බවයි.

ක්‍රීඩාංගන වැනි විවෘත ස්ථාන වලදී මෙලෙස ජංගම රථ මගින් ඉන්ධන බෙදාහැරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!