IOC තෙල් මිලත් පහළට පුවත් Published: July 17, 2022 FacebookTwitterPinterestWhatsApp අයිඕසී සමාගමත් අද (17) රාත්‍රී 10.00 සිට ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450.00ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540.00 ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440.00 සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 510.00 FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026