30 C
Galle

රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

Published:

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීඹ හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා වැඩබලන ජනාධිපතිවරයා විසින් අද (18) සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් වූ අංක 2288/30 අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (17) රාත්‍රී නිකුත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!