30 C
Galle

කඳුළු ගෑස් උණ්ඩ තොගයක් නිවසකින් හමුවෙයි

Published:

පොලිසියෙන් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවකු ඔබේසේකරපුර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ පසුගිය ජූලි 09 වැනි දා බත්තරමුල්ලේ පොල්දූව හන්දියේ දී කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පොලිසියට පහර දී එම කඳුළු ගෑස් උණ්ඩ පැහැරගෙන ගිය බවයි.

Related articles

spot_img
error: Content is protected !!