30 C
Galle

පැතුම් කර්නර් ට විදෙස් ගමන් තහනම්

Published:

කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, පැතුම් කර්නර්ට රටින් පිටවීම වැළැක්වීමේ අධිකරණ නියෝගක් ලබාගෙන ඇත.

අරගලකරුවකු ලෙස පෙනී සිටින ඔහුට එරෙහිව මෙම නියෝගය ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පැවැති විරෝධතාවය අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දී ගිනි අවි පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලවය.

පාර්ලිමේන්තු පිවිසුම අසළට ජනතාවව කැඳවා නොසන්සුන්තාවක් ඇති කළේ යැයි මේ වනවිට අරගලයේ යෙදී සිටින විවිධ පාර්ශවවලින් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!