30 C
Galle

සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළොත් නීතිය ඉදිරියට

Published:

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ලවන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

ඔහු මේ පැමිණිල්ල ලිඛිතව කර ඇත.

පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර ඇති අතර අදාළ විමර්ශන සිදුකිරීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණනය වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබෙබ්.

මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ සකසන්නන්, ඒවා බෙදාහරින්නන් සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිනුම් සහ පිටු පරිපාලකවරුන් සම්බන්ධයේන විමර්හනය කරන බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!