බස් ගාස්තුව අඩු කරයි පුවත් Published: July 19, 2022 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන මිල අඩුකිරීම හේතුවෙන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කරන බව ජාතික ගමනාගමන මණ්ඩලය පවසයි. ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.23%කින් අඩු කිරීමට නියමිතය. ඒ අනුව අවම බස්ගාස්තුව රුපියල් 38.00ක් වෙයි FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026