29.4 C
Galle

පාසල් ආරම්භය තවත් කල් යයි

Published:

පාසල් ආරම්භ කරන දිනය ලබන 25 වැනි සඳුදා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට පෙර ප්‍රකාශ කළේ ලබන 21 වැනි දා පාසල් යළි විවෘත කරන බවයි.

නමුත් ඉන්ධන අර්බුදය තවදුරටත් පවතින බැවින් බ්‍රහස්පතින් දා (21) පාසල් විවෘත නොකර එය 25 වැනි සඳුදා දිනය දක්වා කල් තැබීමට තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!