27.7 C
Galle

අරගලයේ පක්ෂය මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයි

Published:

විරෝධතාකරුවන් පිරිසක් විසින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචිකරන ලෙස සිදුකර තිබූ ඉල්ලීම මතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර අත.

කොමිසම පවසන්නේ එවැනි පක්ෂයක් මැතිවරණ පනතෙන් පරිභාහිරව ලියාපදිංචි කිරීමට නොහැකි බවයි. ඊයේ (18) අරගලකරුවන් පිරිසක් මැතිවරණ කොමිසම වෙත පැමිණ එම පක්ෂය ලියාපදංචි කිරීමට අදාළ ලිපි ලේඛන බාර දී තිබේ.

එසේ වුව ද නව පක්ෂ ලියාපදිංචිකරන කාලය මේ වනවිට අවසන්ව ඇති බැවින් එය ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව ඔවුන්ට දැනුම් දී ඇත. නියමිත කාලයට පසු ඉදිරිපත් කළ එවැනි තවත් අයදුම්පත්‍ර කිහිපයක් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබෙබ්.

Related articles

error: Content is protected !!