27.7 C
Galle

විදුලි බිල අගෝස්තුවේ සිට වැඩි වන හැටි

Published:

ලංකා විදුලි බල මණ්ලය කරන ලද ඉල්ලීමකට අනුව විදුලි බිල්පත් 69% ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු පවසන්නේ විදුලි පිරිවැය ආවරණය කිරීම සඳහා විදුලි බල මණ්ඩලය 130% ක පමණ ප්‍රමාණයකින් විදුලි බිල්පත් ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් කර තිබූ බවයි. එසේ වුව ද ඒ සඳහා අනුමැතිය ලැබී ඇත්තේ 69%ක් වැඩි කිරීටම පමණි.

ලබන අගෝස්තු මාස‍යේ සිට විදුලි බිල ඉහළ දැමීම සිදුකෙරෙනු ඇත.

Related articles

error: Content is protected !!